හිත්මංසල.....

විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!

About this blog

මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...

Pages

එනවද නුඹ පියාඹන්න.....


එනවද 
නුඹ....
මා එක්ක
  ඈත ඈත...
  පියඹන්න..
ඇස් දෙකම
  පියාගෙන..
වළාකුළු උඩ
  ඇවිදින්න...
වැටෙන එකක්
නෑ නේද 
 මම..
    නුඹ ඉන්නකල්...
ඔය උණුසුම් 
දෑත් තුළ   
   ආදරෙන්..
           රැකගන්න..........