හිත්මංසල.....

විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!

About this blog

මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...

Pages

එනවද නුඹ පියාඹන්න.....


එනවද 
නුඹ....
මා එක්ක
  ඈත ඈත...
  පියඹන්න..
ඇස් දෙකම
  පියාගෙන..
වළාකුළු උඩ
  ඇවිදින්න...
වැටෙන එකක්
නෑ නේද 
 මම..
    නුඹ ඉන්නකල්...
ඔය උණුසුම් 
දෑත් තුළ   
   ආදරෙන්..
           රැකගන්න..........

5 දෙනෙක් අදහස් දක්වලා...:

A sweet Girl with sweet thoughts..
I really like this..
Good luck buddy ..
♥ ♥ ♥

 

ලස්සන පුංචි සිතුවිල්ලක්

 

@chethani & විපුල අයියා: ස්තූතියි....♥ ♥ ♥

 

අගේ ඈති වැඩක් නගේ...
මගේ සුභ පැතුම්..!

 

ස්තූතියි දුමින්ද සහෝ....!!

 

Post a Comment