tag:blogger.com,1999:blog-8609546877198463000.post4017790428732792723..comments2011-12-05T12:28:44.892+04:00Comments on හිත්මංසල.....: සොඳුරුතම හීනය......නදීshanihttp://www.blogger.com/profile/08754370152635607759noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8609546877198463000.post-47148009172228393072011-03-23T05:36:28.211+03:002011-03-23T05:36:28.211+03:00දැන් නම් හොඳා.... ආදර බර නිසදැස් ලියනවා...දැන් නම් හොඳා.... ආදර බර නිසදැස් ලියනවා...Chathhttps://www.blogger.com/profile/17356712519830246847noreply@blogger.comtag:blogger.com,1999:blog-8609546877198463000.post-8763482371753521952011-02-11T13:42:15.533+03:002011-02-11T13:42:15.533+03:00එල. මේ තියෙන්නේ මගේ සින්හල ගැජට්ටුව... හ හා...එල. මේ තියෙන්නේ මගේ සින්හල ගැජට්ටුව... හ හා...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8609546877198463000.post-26148834433225010702011-02-11T11:16:26.481+03:002011-02-11T11:16:26.481+03:00@මධුෂංකි: ස්තූතියි සොයුරිය...
@විපුල අයියා: ම්ම්.....@මධුෂංකි: ස්තූතියි සොයුරිය...
@විපුල අයියා: ම්ම්....තවම ඒ තරම් දරුණු වෙලා නම් නැහැ අයියණ්ඩී...අනික මගේ ආදරණිය මවත් පියාත්..මිතුරු කැලත් සිටින කල මා තනිව යන්නේ කෙලෙසද මෙලොව..අහිමි වූ දෙය වෙනුවට දෙදිනක් නිදි වරාගෙන..''හිත්මංසල'' නමැති නිවහන තැනූයේ එබැවිනි...නදීshanihttps://www.blogger.com/profile/08754370152635607759noreply@blogger.comtag:blogger.com,1999:blog-8609546877198463000.post-4605276567168307752011-02-11T10:33:39.633+03:002011-02-11T10:33:39.633+03:00''...මේ සොඳුරු හීනයේ
ගැඹුරුතම උණුසුමට...''...මේ සොඳුරු හීනයේ
ගැඹුරුතම උණුසුමට
කිමිදෙන්නට මට හිතයි
නෙතු පියන් නොහැරම... ''

පොඩිකෙල්ල, මං අතරමං වුනා ද? මට මෙහි කලාත්මක පදපේලි වලට යටින් කිසියම් අනතුරක සෙවනැල්ලක් පෙනේ. විරහාවට යටින් මා දකින්නේ ....... ? මට මෙය කිව නොහැකියි. නමුත් මට ඔබේ සිත දැකිය හැකියි. කියවිය හැකියි. දුරු රටක තනිව ඇති නුඹ සැබවින්ම තනි වුනා නම් නොවේ මෙලොව. ජීවිතය විඳින්න... විඳවන්න එපා. හැකිවිටෙක, ඉක්මණින් මා හමුවන්න... ඔබේ සොඳුරු කවි සිතට මාද දැඩිව ආදරේ කරන බව ඔබ නොදන්නවා නොවේ යයි හඟිමි.Wipula|විපුලhttps://www.blogger.com/profile/14247428082066038339noreply@blogger.comtag:blogger.com,1999:blog-8609546877198463000.post-66489428628676863022011-02-11T09:16:26.437+03:002011-02-11T09:16:26.437+03:00ලස්සනයි...........!!ලස්සනයි...........!!Anonymoushttps://www.blogger.com/profile/15928732756798549169noreply@blogger.com