skip to main
|
skip to sidebar
Home
Entries (RSS)
Comments (RSS)
හිත්මංසල.....
විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!
About this blog
මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...
Pages
Home
ලිව්වේ නදීshani
හරියටම
11:07 PM
දෙනෙක් අදහස් දක්වලා... (1)
මේ අහස යට......
ලිව්වේ නදීshani
හරියටම
11:04 PM
දෙනෙක් අදහස් දක්වලා... (0)
මල් සුවඳක් මටත් දෙන්න....
ලිව්වේ නදීshani
හරියටම
11:02 PM
දෙනෙක් අදහස් දක්වලා... (0)
බලා හිඳිමි මම.....
ලිව්වේ නදීshani
හරියටම
11:00 PM
දෙනෙක් අදහස් දක්වලා... (2)
සදහටම නිහඬ වූ ඉලන්දාරියා වෙනුවෙන්......
ලිව්වේ නදීshani
හරියටම
1:10 PM
දෙනෙක් අදහස් දක්වලා... (2)
දවසේ මුල්ම වතාවට මුහුනු පොතට ආවම දැනගන්න ලැබුනේ හදවත කම්පා කරන පුවතක්..''ඉලන්දාරියා'' හෙවත් දිලුම් සොයුරා හදිස්සියේම අපි අතරින් සමුගෙන ගොසින් ඇති බව..කිසිදිනෙකවත් කතාබහ කරන්නට තරම් ඔබ සමග මා වාසනාවන්ත වී නැතද..ඔබේ නිර්මාණ හමුවෙහි මා ඔබේ හිත සියදහස් වාරයක් අසා ඇත්තෙමි..මෙවන් අකල් මරණයක් කිසිදිනෙක යළි නොවේවා සොයුර..ඔබට නිවන් සුව ලැබේවා....!!!
කිසිදාක නොමදුටුව
එකිනෙකා නෙත නොගැටි
හඬ පවා නොහඳුනන
නමුදු හදවත් දනිති
නුඹෙ වදන් පසුපසෙහි
විස්මයෙන් හඹා ගිය
මමද එක මිතුරියකි
හදිසියෙන් ඔබ වෙන්ව
ගියෙන් හදවත හඬන
සිය දහස් වාරයක්
අකුරු තුළ දුටු නුඹේ
හඬ මවාගෙන හිතින්
පතමි සොහොයුර ඉතින්
නිවන් සුව ලැබේවා
නුඹට සැනසුම දෙමින්...
Older Posts
Subscribe to:
Posts (Atom)
මා දකින මම..
නදීshani
මම පංහිඳ,තෙළිතුඩ තුළ මාවම සොයන්නියක්මි..එයින් නික්මෙන රේඛාවන් අතර ලෝකය දකින්නට සිහින දකින්නියක්මි...මිනිස් කය විච්ඡේදනය කිරීමට උගන්නා අතරතුර...සංවේදී සිතුවිල්ලට ලොබ බඳින්නියක්මි..... හිත්මංසලේදී ඔබ සැරිසරන්නේ...එලෙසින් මා සිත මැවුණු සිතුවිලි ඉඟි-නළු සෙවණැළි අතරතුරයි....!!
View my complete profile
Blog Archive
▼
2011
(9)
▼
July
(4)
මේ අහස යට......
මල් සුවඳක් මටත් දෙන්න....
බලා හිඳිමි මම.....
►
May
(1)
►
February
(4)
►
2009
(3)
►
August
(1)
►
March
(1)
►
February
(1)
සිංහලට හුරු වෙමුද...
අළුත්ම කවි......
Grab this
ලිපි වර්ග
කවි
(11)
හිත්මංසල ලඟ නැවැතුනු හිත්...
ආ-ගිය ගණන....
හිත නැවතුනු තැන්....
අච්චාරුව.......
සත් සිහින
මණිමේඛලා
සරදියල් අයියාගේ තිප්පොල.....
පිස්සාගේ ලෝකය
~මන්දාකිණිය~
"බිඟු නද"
කවි සිතයි..බැති සිතයි..
තරු වියන
කවිය
අනුත්තරා
අමුතු කතාවක්!
කතන්දර
සෝරෝගේ ලට පට...
දුකා..
ඉලංදාරියා.......
මකුළු පැංචිගේ වියමන......
නොසිදුවීම් | nonevents
සිහින
රසවතිය
මුහුණු පොතේ මා වෙසෙන මානය...
Eranga Nadeeshani Mudalige
Create Your Badge
මෙම බ්ලොග් අඩවිය තුළ පලකර ඇති සියළුම ලිපි වල අයිතිය
හිත්මංසල
සතුය. Powered by
Blogger
.