skip to main
|
skip to sidebar
Home
Entries (RSS)
Comments (RSS)
හිත්මංසල.....
විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!
About this blog
මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...
Pages
Home
නිහඬකම..........
ලිව්වේ නදීshani
හරියටම
2:02 AM
දෙනෙක් අදහස් දක්වලා... (2)
නිහඬකම..
මේ තරම්
පාරවාලන කල
මගෙ හිත...
නිල් නුවන්
දවාගෙන
ගලා යයි...
උණු කඳුළු...
නවත්තන්නට
පෙරම මා...
මගේ අකීකරු
ඇස්දෙක..
ඒත්...
තවත් මම
එන්නෙ නෑ...
නුඹෙ දැහැන
බිඳින්නට..
නුඹෙ සිහින
මකන්නට...
තවත් නම්
එන්නෙ නෑ...
නුඹෙ නෙතට
පෙනෙන්නට..
කොයි තරම්
රිදි රිදී හැඬූවත්
හදවත...
Newer Posts
Subscribe to:
Posts (Atom)
මා දකින මම..
නදීshani
මම පංහිඳ,තෙළිතුඩ තුළ මාවම සොයන්නියක්මි..එයින් නික්මෙන රේඛාවන් අතර ලෝකය දකින්නට සිහින දකින්නියක්මි...මිනිස් කය විච්ඡේදනය කිරීමට උගන්නා අතරතුර...සංවේදී සිතුවිල්ලට ලොබ බඳින්නියක්මි..... හිත්මංසලේදී ඔබ සැරිසරන්නේ...එලෙසින් මා සිත මැවුණු සිතුවිලි ඉඟි-නළු සෙවණැළි අතරතුරයි....!!
View my complete profile
Blog Archive
►
2011
(9)
►
July
(4)
►
May
(1)
►
February
(4)
▼
2009
(3)
►
August
(1)
►
March
(1)
▼
February
(1)
නිහඬකම..........
සිංහලට හුරු වෙමුද...
අළුත්ම කවි......
Grab this
ලිපි වර්ග
කවි
(11)
හිත්මංසල ලඟ නැවැතුනු හිත්...
ආ-ගිය ගණන....
හිත නැවතුනු තැන්....
~මන්දාකිණිය~
හමුවෙමු..
2 years ago
"බිඟු නද"
මොහොතක් ඉඩ දෙන්න
5 years ago
දුකා..
ඒ කාලය ආයේ පතමි !
6 years ago
රසවතිය
විවිධත්වය නම් ඒකාකාරීත්වය
6 years ago
සිහින
Carnival of love
7 years ago
සෝරෝගේ ලට පට...
මල් සිනා උදා වුනා ලස්සනයි වගේ
8 years ago
නොසිදුවීම් | nonevents
රන්
9 years ago
කතන්දර
පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!
10 years ago
අච්චාරුව.......
Test post
10 years ago
මණිමේඛලා
රැය දිගු විය යුතු
11 years ago
මකුළු පැංචිගේ වියමන......
මළඉලව් සංවර්ධනේ.....
11 years ago
තරු වියන
Video download කරන්න තවත් ක්රමයක්.
12 years ago
සත් සිහින
හිනැහෙමි
13 years ago
අනුත්තරා
හිතුමතේට 01
13 years ago
කවිය
මගේ ආත්තම්මා
13 years ago
ඉලංදාරියා.......
~~තවත් කඩඉමක්~~
13 years ago
සරදියල් අයියාගේ තිප්පොල.....
දකුණේ නීතිය
13 years ago
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
14 years ago
කවි සිතයි..බැති සිතයි..
පිස්සාගේ ලෝකය
මුහුණු පොතේ මා වෙසෙන මානය...
Eranga Nadeeshani Mudalige
Create Your Badge
මෙම බ්ලොග් අඩවිය තුළ පලකර ඇති සියළුම ලිපි වල අයිතිය
හිත්මංසල
සතුය. Powered by
Blogger
.